Bansos

sri lanka vs netherlands T20 world cup 2024 highlights report| sri lanka back to home with a win

World



#slvsned #t20worldcup2024 #waninduhasaranga

sri lanka vs netherlands T20 world cup 2024 highlights report| sri lanka back to home with a win
Send Your Special Massages – [email protected] (Don’t send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.

Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..

Music using this Video

if use any video or pictures under….
Disclaimer –
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

#srilankacricket #srilankacricketvlog

world , sri lanka vs netherlands T20 world cup 2024 highlights report| sri lanka back to home with a win , #sri #lanka #netherlands #T20 #world #cup #highlights #report #sri #lanka #home #win
, sri lanka cricket,cricket news,cricket,cricket score,cricket highlights,lanka,today match,sri lanka cricket highlights,sri lanka,T20 World Cup 2024,sri lanka cricket news,sri lanka cricket team,sri lanka playing 11,sri lanka highlights,sl cricket vlog,sri lanka vs netherlands,sri lanka vs netherlands T20 world cup 2024,sri lanka vs netherlands T20 world cup 2024 highlights,sri lanka back to home with a win,charith asalanka,wanindu hasaranga,kusal mendis

40 pemikiran pada “sri lanka vs netherlands T20 world cup 2024 highlights report| sri lanka back to home with a win”

  1. ලංකාවට කෙලවෙන්නෙ ඉංදියාවට පුක දෙන කිසිම මනුස්සකමක් හැදියාවක් විනයක් රටට ආදරේ නැති අවජාතකයන් ක්‍රිකට් ආයතනයට සහ ටීම් එකට අරක් ගැනීමයි.අපේ පක්කුන්ට ක්‍රිකට් බෑ.දක්ශ කොල්ලො ඉන්නෙ එලියේ ඒකනේ කරුමේ😂😂😂😂😂😂😂😂

    Balas
  2. මේ වතාවේ t20 Wc එකේ තරඟ වලදි හිතුවේ නැති කණ්ඩායම් ඉතා හොඳ දස්කම් පෑවා. ප්‍රවීණ අත්දැකීම් ඇති අපේ කණ්ඩායම, අරකේ මේකේ අඩුපාඩු කිය කියා පැරදිලා, අවසාන තරඟයේ විතරක් සෙල්ලම් කරලා දැන් ඉතින් මොනවා කිව්වත් වැඩක් තියෙනවද? උදේ රෑ නිදි මරාගෙන match බලපු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරලා, ආයේ මැච් බැලීම එපා කෙරෙව්වා. දැන් මෙයාලා මොනවා කිව්වත් වැඩක් නෑ 😒😒😒

    Balas
  3. Mark my words, දැන් SLC එකෙන් හැමදෙයක්ම හරි ගියා සේ වැඩ කරන එක වෙන්නේ. Board එකේ කණ්ඩායමේ කිසිම විදිහක සැලකිය යුතු වෙනසක් වෙන්නේ නෑ

    Balas
  4. ICC, BCCI හැඳුනුම්කමක් තිය්‍ර්නව නම් ඒක ඔවුන්ගේ වාසියට විතරයි

    Balas
  5. හොදම උදාහරණය ඕස්ට්‍රේලියව .ඉන්දියාව කොච්චර සල්ලි කාරයො උනත් ඔසී ඉස්සරහ කනවනේ.ඒ කොලිටි එක ඉන්දියාවට කවදාවත් ගන්න බෑ.

    Balas
  6. මමනම් නේපාල් බන්ග්ලා මැච් එක බැලුවේ.අපේ එක බැලුවෙවත් නෑ.රට වෙනුවෙන් ගහන උන් ගහන මැච් එකක් බලන එක සැපයි ප්‍රයිවට් කම්පැනියක් ගහන මැච් එකක් බලනවට වඩා.
    ඔයා හොඳ කතාවක් කිව්වෙ.ඉන්දියාව කියන්නෙ අපේ හතුරෙක්.උන්ට ඕන අපේ ක්‍රිකට් නැති කරලම දාන්න.අපේ රෙකෝර්ඩ් ඔක්කොම උන්ගෙ නම් ඉස්සරහින් ලියාගන්න.අනිත් එක අපේ ටීම් එක රට වෙනුවෙන් ගහන කාලේ ඉන්දියාව කොච්චර ලොකු උනත් උන් අපිට බයයි.අතතියන්න එන්නෙ නෑ.දැන් ලොන්තයො කියල දන්න නිසා අපිව පාගලම දාන්න බලන්නේ.හැම අතින්ම

    Balas
  7. දන්.වැඩක්.නැහැ.කාස්කරා⁣යු.ගිහින්.ඉවරයි💃💃💃💃😀😝😝😝😝

    Balas
  8. දසුන් අයින් කරලම දාන්න ඕන . කිසිම තේරුමක් නැ හිටියට.

    Balas
  9. එංගලන්තයට ගිහින් ක්‍රීඩා කරන්න පුළුවන් නම් එහි ස්ථාන තුනකට ගිහින් තරඟ කරන්න බෑ කියන එක විහිළුවක්. අනික ක්‍රීඩා කරන්නට හිතවත් කම් උපයෝගී කරගන්න ඕනා නෑ. එහෙම අල්ලස් නැතිවයි ක්‍රීඩා කර දිනිය යුතුයි.

    Balas
  10. සුපර් 8 යන්නැතිව ෆයිනල් යන්න විදිහ් තිබුනනම්

    Balas
  11. වෙන්න තියෙන දෙ වෙලා ඉවරයි පරිපාලනයෙ තියෙන දුර්වලකම හා ක්‍රිඩකයන්ගෙ දුර්වලකම නිසයි මෙ ඉරනමට අත් වුනෙ

    Balas
  12. පිච් එක හොද නම් ලකුණු අතරට එනවා.දක්ෂ පිතිකරුවෙක් නම් කුමන තණතිල්ලක වුවද දක්ෂතා දක්වයි.

    Balas
  13. කාටද මතක ඉන්දියාව ඔවර 50 ලෝක කුසලානයේ 2007 බංග්ලාදේශයේන් කාල සුපිරි 8ට එන්නෙ නැතිව ගෙදර ගියා

    Balas
  14. ලංකාවට දැන් පුළුවන් ගොඩක් අත්දැකීම් නැති teams වලට ගහන්න විතරයි. අපේ රටේ තමයි දුෂිතම cricket board එක. ඒක මිනිස්සු දන්නවා. ඒක නිසයි මිනිස්සු හැමෝම පැරදුනාම මේ විදිහට team එකට බනින්නේ.

    Balas
  15. Playersලාගේ සුදු හුනු ගාන කරුණු :-
    • ඔය ගහපු විදිහට කලින් ගැහුවනම් දිනනවනේ.
    • මෙන්ඩිස් හොදයි ගොඩක් ලකුනු ගැහුවනේ. ඊලග මැච් එකෙත් ඉන්න ඕන.
    • අපේ කොල්ලොන්ට පුලුවන්, pitch වල අවුලක් තිබිලා තියෙන්නෙ.
    •කලින් පැරදුනු නිසා දැන්වත් මුන් ටික හැදිලා ඇති.
    • ඊලග පාරනම් world cup ගේමක් නැති වෙයි.😂😂😂

    Balas
  16. මං බෝලේ අල්ලන විදිය දන්නෙත් නෑ.බැට් එක අල්ලන විදිය දන්නෙත් නෑ.ඒත් ඉතිම් ක්‍රිකට් වලට ආසයි.හැබැ ගිය මැච් වගේ නෙවෙයි

    Balas
  17. අමු හරක් මුං ක්‍රිකට් ඇරෙන්න අනිත් ඹක්කොම හරියටම කරනවා.
    ක්‍රීඩාවෙන් එකතැන පල්විම හැමෝම හොදටම කරන්නවා..කිසිදු දියුණුවක් නැත .
    ක්‍රිකට් මුල් පුටවේ ඉදලා හොරු ඉන්න තැන ප්‍රතිඵල මේක තමයි පුදුම වෙන්න දෙයක් නැහැ .
    පරාද වුනාම හිසරදයට කොට්ට මාරු කරනවාවගේ උත්තර විතරයි මුංට තියෙන්නේ ….. හරි උත්තරේ මුංට කවදාවත් හොයා ගන්න බැරි වෙයි..කාලයක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො නැහැ. කියලා වැලපුනා. තව කාලයක් captan අවුල් කියලා වැලපෙනවා. අයේ තව කාලෙකට පිතිකරුවෝන්ගේ අසාර්ථකත්වය කියලා වැලපෙනවා. සභාපතියාගේ ඉදලා සමහර legend ලා දක්වා ක්‍රිකට් පරිපාලනය අති ආසාර්තකයි. දැන්වත් ජයසුරියලා නම්බුව තියන් ගෙදර ඉදන් මැච් බැලුවනං තමන්ගේ නමටත් ලංකාවේ ක්‍රිකට් වලට කරන ලොකුම සේවයක් වෙයි…..

    Balas
  18. දැන් වත් පස්සෙ කුනු කුනු ගගන්නෙ නැතුව හැම pitch එකකම ගහන්න පුරුදු වෙයල්ලා මම නම් හිතන්නේ නෑ මුන් කවදාවත් හැදෙයි කියලා

    Balas
  19. මීට පස්සේ උඩ ඉන්න teams එක්ක විතරක් ගහන්න ඕනෑ. වනිදු batsman නෙවේ උඩින් යවා අනාගත්ත. අනික ඌ මෙතෙක් හිටපු weakest captain.

    Balas
  20. තරග කීයක් පාවලා දුන්නද ඉන්දියන් පරයන්ට ඔහොම තමයි ශම්මි පොන්ටියා ට කරන්න ඕනෙ

    Balas
  21. මුකුත් නොකියම ඉන්න හිතුවත් මේක නොකියම බෑ..

    ඒකට හේතුවක් මේ මැච් එකක් කාලා ලංකාව ලෝකයේ ඉස්සරහ පච වෙලා යනකන් තමයි ලංකාවේ මැච් බලන උන්ගෙන් 99%ක් හිටියේ. මේක පරදිනකන් ලංකාව පාගන්න ගොඩාක් උන් බලන් හිටියා.

    ලංකාව මේ සැරේ ලෝක කුසලානයට ගියේ දැං super 8 ඉන්න බංගලාදේශය ඇෆ්ගනිස්තානයට තරගාවලි දෙකක් දිනලා හොද මානසික මට්ටමකින්. ඒත් මේක මම විතරක් කියපු දෙයක් නෙවෙයි ජාත්‍යන්තර විස්තර විචාරකයන් පවා ඇමරිකාවේ ground condition එක ලංකාවට ගොඩාක් හරස් උනා කියලා කිවුවා.

    "එහෙම කියපුවහම කෙනෙක් අහයි එහෙනම් අනිත් රටවල් දිනන්නේ කොහොමද කියලා. ක්‍රිකට් කියන්නේ වාසනාව සහ දක්ශතා දෙකම පදනම් වෙලා ජයග්‍රහණය කරන ක්‍රීඩාවක්.

    ඔච්චර ප්‍රභල පකිස්තානය නවසීලන්තය දකුනු අප්‍රිකාව එංගලන්තය වගේ රටවල් වල ලොව සුපිරිම පිතිකරුවෝ මේ තනතීරු වල ගොඩාක් අසරන උනා එංගලන්තය super 8 අවේ නූලෙන් ඒ වගේම දකුනු අප්‍රිකාව මැච් ඔක්කෝම දින්නේ බෝලින් වලින් සහ වාසනාවට. දකුනු අප්‍රිකාව නේපාලය ඉස්සරහ ඇබරුනු එක බැලුවනම් ඇමරිකානු ground condition වලට තව උදාහරනය ඕනි නෑ.

    ලංකාව සුපර් 8 යන්න ඕනි මට්ටමක දක්ශතා තියෙන රටක් කවුරු මොනා කිවුවත්.

    දින්නහම මල් ගහන උන්ම පැරදෙනාන් ගූ ගහන්න බලන් ඉන්න ප්‍රාතමික ප්‍රේක්ෂකයන් ඉන්න රටක් ලංකාව ඒ ගැන ගොඩාක් කනගාටුයි.

    සුභ පැතුම් කොල්ලනේ ඔක්කෝම කාලා ආවාත් අපි හැමදාම මවු රට එක්ක ක්‍රිකට් එක්ක උබලා එක්ක ඉන්නවා..

    ❤❤❤ 🇱🇰

    Balas

Tinggalkan komentar