Bansos

sri lanka vs nepal T20 world cup 2024 Live broadcasting details & pre match details in florida

World



#slvsnep #t20worldcup2024 #live

sri lanka vs nepal T20 world cup 2024 Live broadcasting details & pre match details in florida

Send Your Special Massages – [email protected] (Don’t send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.

Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..

Music using this Video

if use any video or pictures under….
Disclaimer –
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

#srilankacricket #srilankacricketvlog

world , sri lanka vs nepal T20 world cup 2024 Live broadcasting details & pre match details in florida , #sri #lanka #nepal #T20 #world #cup #Live #broadcasting #details #pre #match #details #florida
, sri lanka cricket,cricket news,cricket,cricket highlights,lanka,today match,sri lanka cricket highlights,sri lanka,ipl,slc,T20 World Cup 2024,sri lanka cricket news,sri lanka cricket board,sri lanka cricket team,sri lanka playing 11,sri lanka highlights,sl cricket vlog,sri lanka vs nepal,sri lanka vs nepal T20 world cup 2024,sri lanka vs nepal T20 world cup 2024 Live,sri lanka vs nepal live,sri lanka super 8,florida rain,sri lanka vs nepal match rain

45 pemikiran pada “sri lanka vs nepal T20 world cup 2024 Live broadcasting details & pre match details in florida”

  1. වනිදුගේ සහ ශම්මිගේ උන් එක්ක ලෝක කුසලාන ගිහින් කවදා ගහන්නද LPL ගහලා හොදම රේට්ස් සහ හොදම ලකුණු ගහපු උන් ඔක්කොම ලංකාවෙ දාලා වනිදුගේ යහලුවො එක්ක ගිහින් ෂොපින් කරලා එන්න තමයි තියෙන්නෙ

    When will Wanidu and Shammi go and play the World Cup with them? They who have won the LPL and scored the best rates and the best scores have left all of them in Sri Lanka to go shopping with Vanidu's friends.

    Balas
  2. මොකක් වෙන්නද..පඩ් දාන්න දන්නවා..ව්නයක්.හ?ගිමක්.න?

    Balas
  3. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    Balas
  4. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ

    Balas
  5. කොච්චර පැරදුනත්,මෙච්චර කල් ඉවසුවා,මේ පාර නම් දකින දකින තැන බැන්නා,මොනා උනත් බලනවා😢❤

    Balas
  6. Cricket kiyanne business ekak oya team eke
    Inna ayiyala mallila okkoma dolar kakko badu karayo mun okkoma ayin karala aluth set ekak danna untath dollar hoyanna

    Balas
  7. 💜💙💚💛💖👍
    ජයවේවා සිංහයන්ට ✌️
    අධිෂ්ඨානය තමයි ශක්තිය
    මම බලන්නේ T20 app එකෙන්. පුලුවන් වෙයි නේද.
    👍💪👊✌️🏆🇱🇰

    Balas
  8. තරගය පවත්වන්න පුලුවන්වෙයිද කියන එක කියන්න අපහසුයි වර්ශාව නිසා

    Balas
  9. බලනවා බලනවා පලු ඇර ඇර හරි තරග බලනවා කුඩු ගැහුව හා සමානයි ක්‍රිකට් කියන්නේ

    Balas
  10. රෑ ඉඳන් ඇහැරිලා ඉන්නවා පහ වෙද්දී මැච් එක බලන්න🤧

    Balas
  11. අපේ කොල්ලොන්ට ම දොස් කියලත් වැඩක් නැ.. මොකද මේ තරගාවලිය හරි අමුතුයි.. ලකුණු නෑ කාටවත්.. හැමෝම අමාරුවෙන් තමයි ලකුණු 100ක් උනත් ගන්නේ….

    Balas
  12. , win bye nepal team❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍😂😂😂

    Balas
  13. Mama rata inne.pahugiya match dekama beluwe job ekata yanne nethiwa. Wishshayen
    Banglayonta peradichcha eka dara ganna behe. Ape kollo tika Nepalaynuth kay wage

    Balas
  14. මල්ලි ඔයත් හිතෙ ඉත්තැවා තියාටගන තමයි වැඩ සටහන කරන්නෙ දුකෙන් තමයි මැචි බලන්නෙ ඔයාටග වැඩ සටහන් නියමයි

    Balas
  15. මල්ලි අපි ගුටිකකා හරි බලනවා මේකේ පැරදුනෝත් අපේ ආදීවශී ටිම එකේ හරිදල
    හරි ලංකාවට ජයක් ලබෙලා දේන්නේ
    කියන්නේ නැත්තාම අපිටේ වැනිසියේ ඉදෙලා
    හමරයි මල්ලි ඔයගේ සියලුම වැඩසටහන
    වලට මමේ හරි කැමතියි ඔයාටෙ ජය වේවා
    වැනිස් බෝයි

    Balas
  16. කොහොමත් උදයි නේපාල් කොල්ලන්ට පුරැදු වෙන්ට අපේ අය කැමතියි වෙන ටිම් පෝම් කරන්ට

    Balas
  17. නේපාල කොල්ලන්ට පුහුනුවක් ලබාගන්ට හොදයි අපේඋන් හරිකැමතියි අනෙක් ටිම් පෝම් කරන්ට දක්ෂයි

    Balas
  18. මංනම් ප්‍රාර්තනා කරනව නෙපල් හෙට මැච් එක ගහන්න ඕනෙ අපේ එවුන්ට, එක්කො වැස්සට හේදිලා යන්න ඕනෙ.., ඔහොම හිඟන විදිහට super 8 යනවට වඩා හොඳයි,icc එක ඉස්සරට ගිගිං හිඟාකනව…😂😂

    Balas
  19. ලංකා කණ්ඩායමට වාසනාවක් තියෙනවා නම් හෙට වහින් නෑ

    Balas

Tinggalkan komentar