#slvsnep #t20worldcup2024 #srilankacricketteam
sri lanka vs nepal T20 world cup 2024 match abandoned| sri lanka cricket team now true to home
Send Your Special Massages – [email protected] (Don’t send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.
Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
Music using this Video
if use any video or pictures under….
Disclaimer –
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#srilankacricket #srilankacricketvlog
world , sri lanka vs nepal T20 world cup 2024 match abandoned| sri lanka cricket team now true to home , #sri #lanka #nepal #T20 #world #cup #match #abandoned #sri #lanka #cricket #team #true #home
, sri lanka cricket,cricket news,cricket,cricket highlights,lanka,today match,sri lanka cricket highlights,sri lanka,ipl,slc,T20 World Cup 2024,sri lanka cricket news,sri lanka cricket board,sri lanka cricket team,sri lanka highlights,sl cricket vlog,sri lanka vs nepal,sri lanka vs nepal T20 world cup 2024 match abandoned,sri lanka vs nepal rain,sri lanka cricket team now true to home,sri lanka eliminated t20 world cup 2024,sri lanka out super 8
Mendis ponnaya ain karann one u nathi dawasata api aniwa world cup ekak genawa
💰 තමාට පෙර රට කියලා හිතන අය ආවොත් අපි දිනයි dan wath kusal mendis, sadira , pissuwa ethi T 20 gelapena power hiter la dan hadana kaalee hari 2026 T 20 🇱🇰❤🏏
හො.ම.ත.ග.ත.යු.
අර කුසල් මෙන්ඩිස් කියන පොර හරියන්නේ නෑ. අයිං කරන්ඩම ඕන.
Thanks ❤
I believe that the discussion surrounding the issues within Sri Lankan cricket often revolves around the composition of the team, with fingers being pointed at each other. However, there seems to be a lack of emphasis on introducing cricket to schools across the entire island. Why isn't there a concerted effort to raise awareness about implementing effective strategies to elevate village cricket to a higher standard?
Puhonu taragat parada Wana wun kohomda 8 wat yanna..
Nila adumat haduwa mapara bisnas akatam na aki kala wuna tawat
ඇත්තටම කියන්නේ අපේ රටේ මිනිස්සු cricket වලට මාර අාදරෙයි . ඒකයි මුන්ට අපි මෙච්චර බනින්නෙ. Cricket මෙහෙයවන පිරිසට මේක හදන්න බැරි නම් අපේ මිනිස්සුන්ට හරි මේක ගැන තීරණයක් ගන්න වෙනවා.
දැන් ආයෙත් Papua New Guinea, Nepal, Oman වගේ team එක්ක series දෙකක් ඉස්සරහට ගහල ලොන්තයන් පුම්බලා ගමු😂 Selectorලා, board එක ඉන්නේ වෙනම fantasy ලෝකයක සල්ලි එනවා ඒ ගොල්ලන් බෙදා ගන්නවා
Match එක පටන්ගන්න කලින් SL team එකට ලකුණු 20 සහ වැඩිපුර player කෙනෙක් දෙන්න ICC එක තිරනය කරලා. After match press conference එකේ SL කියන excuses අහලා😮😮😮😮😮
Oyage katata masuran danna ona
Lonntha ponna rela warella magul nattane nathuwa nodakin
Kusal Medisla mechchara kal sellam kalath, thaama matured naa.. Pathum, Kamindu, Janith issarahata deyak karai kiyala hithanawa..
beheth itin danwath perform krn nathi team eke mechr kal inn ay perform ekk natnm drop krl dnn on. players adu nane lankawe. system eke haden natnm aluth world cup ekk enkot nikn cup ek gnnw wage boru sihina mawa pann ep.
😂😂😂😂
14:11 There are many province in Srilanka but only certain people get the chance to play why it's like it 🤔
First implement 2years IPL ban for sl player's if they perform well in local international matches remove the ban only for that player 😊
❤❤ 9:44
මම කිවුවාමුලිම් ඔික මාතකද බැකියල ඉන්දියාව කාප්ඒක උස්සාන්නේ උත්ර
ඔිනි ඔගේන්හරිද👍👍
☝👎👎👎👎💧
වැස්ස එක හොඳයි. අඩුගාණෙ ඒකෙ පිහිටෙන් අපිට ලකුණක් ලැබුණා. නැතිනම් අපි මේක නිල් වෙලා එන්නෙ. අපිට නෙදර්ලන්ත කණ්ඩායම එක්කත් අමාරුයි. අපිට විතරයි මේ ප්‍රශ්න ඔක්කොම.පැතුම් නිශ්ශංකගෙ දක්ශකම නිකන්ම හේදිලා යනවා මේ වගේ අය නිසා. ක්‍රිකට් බැරි ටීම් ලස්සනට ටී20වළින් ඉස්සරහටම එනවා. කාලයක් වර්ල්ඩ් කප් එකක් කියන්නෙ ලංකාව එක්ක ෆයිනල් සෙල්ලම් කරන්නෙ කවුද කියලා හොයාගන්න කරන ටූනමන්ට් එකක් කියලා කිව්වෙ. අද ඒ ටීම් එකට ක්වලිෆයර්ස් වත් ගහන්න ලැබෙන එකක් නැහැ.
මුරලිදරන් ලස්සන කථාවක් කිව්වා. " මම ඉලෙක්ශන් එකක් දිනාවි. ඒත් ක්‍රිකට් බෝඩ් එකේ ඉල්ලුවොත් දිනන්න බෑ"
දසුන් මේ අයගෙන් නායකත්ව ගති තිබුණ එකම කෙනා. එයා හිටියනම් බැටින් ෆේල් උණත් ඔය පැරදුණ මැච් දෙකම දිනලා. එයාට ඒක කරන්න ඇනලිටිකල් නොලේජ් එක තියෙනවා. අපිට වැරදුණ දේ අවශ්‍ය වෙලාවට තීරණ ගන්න බැරි නායකයෙක් හිටපු එක.
Kusal mendista dunnu chances wena ewunta dunna nm aduma tharame indala hitala hari 100 paha hayak wedila.. Mu nm amu gawaya
Good that it rained. Otherwise we would have lost to Nepal
Shammi pa_ayawa elawanna one okkomatama kalin
දුකයි ගොඩක් 😢😢😢 ශ්‍රී ලංකා ක්‍රිකට් වලට උන දේට.. ආයේ ගොඩ ගන්න බැරි වෙයි
Ewapiyau yako lankawata puran kuburu hanna
💯💯💯💯💯
දුකයි.අපේ දුක උබටත් තියෙනවා සහෝ.කරන්න දෙයක් නෑ විළිලැජ්ජයි.රටේ නම්බුව හැදිගාලම දැම්මා ක්‍රිකට් නරි රෑන
මෙන්ඩව එලවලා කුසල් ජනිත්ව දාන්න ඕන. හොද බැට්ස්මන්ල 1k 2k නැතිනිශා එකෙක්ගෙවත් විස්වාසෙ නෑ. ඒකයි පෙරහැර වගේ යන්නෙ. ලොන්ත හැත්ත.
මුන්ට ලැජ්වක් කියන එකක් නැ හැමදම අපිට බලන්න තියේන්නේ මුන් වෝල් කප් වල කලින් කැපේන එක හරිම දුකයි
Kusal Mendis 😂😂😂
මුන් රට වෙනුවෙන් තමන්ගේ පඩියටවත් සේල්ලමි කරන්නැ පඩි ගෙවන් නැතුව ගමිවල ඉන්නා අහිංසක එවුන් ටිකක් දැමිමනමි හරි